උසස් පෙළ විභාගය ගැන අවසන් තීරණය ලබන සතියේ
2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දිනයන් පිළිබඳ ඉදිරි සතියේ දී විභාග කොමසාරිවරයා විසින් දැනුම්දෙන බව අධ්යාපන අමාත්යවරයා පැවසීය.<br><br>අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් සිදුකරමින් අධ්යාපන අමාත්යවරයා මේ බව සඳහන් කළේය.