වෙළෙඳසැලකට අලි ප්රහාරයක්
බණ්ඩාරවෙල පූනාගල වතුයායේ පෙට්ටිගල ප්‍රදේශයේ වෙළෙදසැලකට අද (23) අලුයම වන අලි ප්‍රහාරයක් එල්ලවුණා.
එම ප්‍රහාරයෙන් වෙළෙදසැලට දැඩි හානි සිදුව තිබෙනවා.
එමෙන්ම අවට ප්‍රදේශයේ වගා බිම් රැසක් විනාශ කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කරන්නේ.
The post වෙළෙඳසැලකට අලි ප්රහාරයක් appeared first on ITN News.