බන්දුල වෙනුවට වැඩ බලන්න ශාන්ත
රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා වැඩබලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා.
ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශ සංචාරයකට සහභාගිවීම හේතුවෙන් ඒ මහතා නැවත පැමිණෙන තෙක් ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සදහා මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.
The post බන්දුල වෙනුවට වැඩ බලන්න ශාන්ත appeared first on ITN News.