'මම ලියන හැටි': සුරත් ද මැල්
"මං මුලින් ලිව්වෙ සාමාන්‍ය විදිහට මේසෙ, පුටුවක වාඩි වෙලා.පෑනෙන් තමයි ලිව්වෙ.මං ලියන්නෙ කොලේට නැමිල, මගෙ මූණ තියෙන්නෙ පෑනට උඩින් අල්ලන කැමරාවක් වගේ. මෙහෙම ටික කාලයක් වැඩ කලාට පස්සෙ මට කොන්දේ අමාරුවක් ආවා.දැන් ලියන විදිහ තමයි ඔය ෆොටෝ එකේ තියෙන්නෙ"