ශ්රී ලංකා පාපන්දු සම්මේලනයට නව සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස ජස්වර් උමාර් මහතා ඡන්දයෙන් තේරී පත් වී තිබෙනවා.
ඔහු මීට පෙර ද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය දැරූවෙකි.
ඊයේ පැවැත්වුණු පාපන්දු නිලවරණයේ දී ජස්වර් උමාර් මහතාට ඡන්ද 45ක් ලැබුණු බවයි වාර්තා වන්නේ..
The post ශ්රී ලංකා පාපන්දු සම්මේලනයට නව සභාපතිවරයෙක් appeared first on ITN News.