නිල්වලා ගං මිටියාවතේ පහත් බිම්වලට ගංවතුර අවදානමක්
නිල්වලා ගං මිටියාවතේ පහත් බිම්වල සුළු ගංවතුර ඇතිවීමේ හැකියාවක් පවතින බව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසනවා.
කොටපොල, පිටබැද්දර,අකුරැස්ස,පස්ගොඩ,අතුරලිය,මාලිම්බඩ,තිහගොඩ,මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සුළු ගංවතුර ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට සහ රථ වාහන රියදුරන්ට දැඩි අවධානයෙන් පසු වන ලෙස දැනුම්දී තිබෙනවා.
The post නිල්වලා ගං මිටියාවතේ පහත් බිම්වලට ගංවතුර අවදානමක් appeared first on ITN News.