16 වන ගෝලීය සාම සමුළුව ඇරඹෙයි
16 වන ගෝලීය සාම සමුළුවේ සමාරම්භක උළෙල බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද ආරම්භ කෙරුණා. සමුළුව අනිද්දා දක්වා පැවැත්වෙනවා.
සමුළුව සදහා රටවල් 14ක නියෝජිතයන් උළෙලට සහභාගීවී සිටියා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වු අතර මැති ඇමතිවරුන් සහ දෙස් විදෙස් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
The post 16 වන ගෝලීය සාම සමුළුව ඇරඹෙයි appeared first on ITN News.