මෙරටට ගැළපෙන විදේශ රැකියා ප්රතිපත්තියක් සකස් විය යුතුයි
මෙරටට ගැලපෙන විදේශ රැකියා ප්රතිපත්තියක් සකස් විය යුතු බවත් ඒ සදහා වගකිව යුතු පාර්ශව එකට එකතු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විදේශ ශ්‍රම වෙළදපොළ සම්බන්ධයෙන් වු සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
The post මෙරටට ගැළපෙන විදේශ රැකියා ප්රතිපත්තියක් සකස් විය යුතුයි appeared first on ITN News.