ශ්රී ලාංකික පිරිසකට ඉන්දියාවෙන් ලැබෙන සහනය
තමිල්නාඩු ප්රාන්තය පුරා කඳවුරුවල සහ ඉන් පිටත වාසය කරන ශ්රී ලාංකික දෙමළ ජනතාවගේ කෙටිකාලීන සහ දිගුකාලීන ගැටලුවලට විසඳුම් ලබාදීම වෙනුවෙන් වන වාර්තාවක් තමිල්නාඩු ප්රධාන අමාත්ය එම්.කේ. ස්ටාර්ලින් මහාතා වෙත භාරදී තිබේ.