උසස් පෙළ විභාගය ජනවාරි 4 සිට 31 වනදා දක්වා
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙල විභාගය ජනවාරි 4 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනය කරනවා.
විභාගය සදහා අයදුම් කිරීමට ලබන 06 වනදා සිට 10 වනදා දක්වා මාර්ග ගත ක්‍රමය ඔස්සේ යළි අවස්ථාවක් ලබාදී ඇති බවයි ඒ මහතා සදහන්කරන්නේ. මේ පිළිබද වැඩිදුර තොරතුරු විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වෙත පිවිසීමෙන් ලබාගත හැකියි.
The post උසස් පෙළ විභාගය ජනවාරි 4 සිට 31 වනදා දක්වා appeared first on ITN News.