කඳානේ වෙඩිතැබීමක්
කඳාන පොල්පිතිමූකලාන ප්‍රදේශයේ නිවසකට අද උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
පොලීසිය පවසන්නේ කාලයේ කොළඹ ජාතික රෝහලේ සේවයේ නිරත අයෙකුගේ නිවස ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
යතුරුපැදියකින් පැමිණ වෙඩිතැබීම සිදුකර ඇතිබවටයි තොරතුරු වාර්තාවන්නේ.
කෙසේ වෙතත් වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ
The post කඳානේ වෙඩිතැබීමක් appeared first on ITN News.