ශ්රී ලංකා – පාකිස්තාන තරගය අද
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරගය අද (10) දින රජිව් ගාන්ධි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2ට ආරම්භ වීමට නියමිතය.
අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සහභාගී වනු ඇති බව වාර්තා වේ.
The post ශ්රී ලංකා – පාකිස්තාන තරගය අද appeared first on ITN News.