ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල පාසල් යළි හෙට ඇරඹෙයි
ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල පාසල් හෙට (11) සිට යළි විවෘත කිරීමට දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා තීරණ කර තිබෙනවා.
ආපදාවලින් හානියට පත් පාසල් හැර සෙසු පාසල් හෙට විවෘත කිරීමට නියමිතයි.
The post ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල පාසල් යළි හෙට ඇරඹෙයි appeared first on ITN News.