74 වන සංවත්සරය වෙනුවෙන් යුද හමුදා නිලධාරීන්ට උසස්වීම්

- itnnews.lk

ශ්‍රී ලංකා යුද හමුදාවේ 74 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 314 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,565 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් අදාළ උසස්වීම් ලබා දී තිබෙනවා.

ඒ අනුව එම නිලධාරීන් පිරිස ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කර ඇති බවයි යුද හමුදාව සඳහන් කළේ.

මේජර් ජෙනරාල් නිලයට බ්‍රිගේඩියර්වරුන් 07ක්, බ්‍රිගේඩියර් නිලයට කර්නල්වරුන් 12ක්, කර්නල් නිලයට ලුතිනන් කර්නල්වරුන් 37ක්, ලුතිනන් කර්නල් නිලයට මේජර්වරුන් 41ක්, මේජර් නිලයට කපිතාන්වරුන් 50ක් (මේජර්වරුන් ඇතුළුව) ලුතිනන්වරුන් 84 දෙනෙකු කපිතාන් නිලයට (ක්වාටර් මාස්ටර් ඇතුළුව) සහ දෙවන ලුතිනන්වරුන් 83 දෙනෙකු ලුතිනන් (සාමාන්‍ය බලසේනාව සහ ස්වේච්ඡා බළකා) නිලයට උසස් කර තිබෙනවා.

The post 74 වන සංවත්සරය වෙනුවෙන් යුද හමුදා නිලධාරීන්ට උසස්වීම් appeared first on ITN News.

You may also like

- adaderana.lk

Hunter Biden was convicted Tuesday of all three felony charges related to the purchase of a revolver in 2018 when, prosecutors argued, the president s son lied on a mandatory gun-purchase form by saying he was not illegally using or addicted to drugs.

- adaderana.lk

The Department of Meteorology says showers will occur at times in Western, Sabaragamuwa and North-western provinces and in Kandy, Nuwara Eliya, Galle and Matara districts.

- island.lk

Sri Lanka and Nepal came to Lauderhill searching for their first wins, hoping to put their T20 World Cup 2024 on track. However incessant rain, heavy enough to trigger flash-flood alerts for local residents, left both teams splitting one point apiece. That means Sri Lanka are almost certainly out of Super Eight contention while Nepal’s […]

- island.lk

There was finally something at the T20 World Cup for Pakistan to be happy about as they produced a strong all-round show to record their first win of tournament, beating Canada by seven wickets in New York. The win was set up by the fast bowlers, who combined to pick up six wickets to restrict […]

- island.lk

Weather forecast issued at 05.30 a.m. on 12 June 2024 by the Department of Meteorology Showers will occur at times in Western, Sabaragamuwa and North-western provinces and in Kandy, Nuwara Eliya, Galle and Matara districts. Fairly heavy showers about 75 mm are likely at some places in Western and Sabaragamuwa provinces. Showers or thundershowers may […]

- island.lk

Issue of Lankan mercenaries fighting for Kyiv ignored – Russian envoy in Colombo War in Ukraine: By Norman Palihawadane The Sri Lankan Embassy in Moscow said yesterday that Foreign Minister Ali Sabry, who is currently in Russia to participate in the BRICS 2024 Foreign Ministerial Session with developing countries, had a bilateral meeting with Russian […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc