ශ්රේෂ්ඨාධිකරණයෙන් සියලුම රාජ්ය විශ්වවිද්යාලවලට නියෝගයක්
නවක වදය සහ නවක වදය වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සියලුම රාජ්ය විශ්වවිද්යාලවලට නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ 2023 නොවැම්බර් 10 වැනිදාට පෙර ය.
කෙසේ වෙතත්, මෙම නියෝගය ලබා දී ඇත්තේ පසුගිය වසර 3 තුළ රාජ්‍ය විශ්වවිද්‍යාලවල වාර්තා වූ නවක වදය හේතුවෙන් බව සඳහන් වේ.
The post ශ්රේෂ්ඨාධිකරණයෙන් සියලුම රාජ්ය විශ්වවිද්යාලවලට නියෝගයක් appeared first on ITN News.