ඇෆ්ගනිස්ථානයට ලකුණු 69ක ජයක්
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) පැවති තරගය ලකුණු 69කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය ලකුණු 284ක් රැස්කළේය.
ගුර්බාස් ලකුණු 80යි.
අනතුරුව ලකුණු 285ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 40 යි පන්දු 03ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 215ක් පමණයි.
The post ඇෆ්ගනිස්ථානයට ලකුණු 69ක ජයක් appeared first on ITN News.