ඊශ්රායලය, හමාස් සංවිධානය ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ වාර්තා ප්රතික්ෂේප කරයි
ගාසා තීරයේ සටන් විරාමයකට එකඟ වූ බවට පළවූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය පවසනවා
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ද එම වාර්තා ප්‍රතික්ෂේප කර තිබෙනවා
එම වාර්තා වල දැක්වුණේ ගාසා තීරයේ කොටුවී සිටින විදෙස් ජාතිකයින්ට ඉවත්වීමට සහ මානුෂීය ආධාර රැගත් වාහන සඳහා ඇතුළුවීමට එම සටන් විරාමය දකුණු ගාසා කලාපය සඳහා ක්‍රියාත්මක කරන බවයි.
එරට වේලාවෙන් උදෑසන 9ට ඒ අනුව ඊජිප්තු දේශසීමාවේ රෆා හුවමාරු දොරටුව විවෘත කෙරෙන බව සඳහන් වුණා..
The post ඊශ්රායලය, හමාස් සංවිධානය ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ වාර්තා ප්රතික්ෂේප කරයි appeared first on ITN News.