ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති ජීවිතක්ෂයට
ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.
පොලිස් ස්ථානාධිපතිවරයා වෙඩි වැදීමෙන් මිය ගොස් තිබෙනවා.
ඔහු සිය නිල නිවස තුළ මිය ගොස් සිටියදීයී සොයා ගැනුනේ.
මරණය ඝාතනයක්ද එසේත් නොමැතිනම් සිය දිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් විමර්ෂන සිදු කරන බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.
The post ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති ජීවිතක්ෂයට appeared first on ITN News.