ලක්මව රනින් සැරසූ නුවන් ඉන්දික
2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ T44 මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නුවන් ඉන්දික සමත්වී තිබෙනවා
ඔහු එම දක්ෂතාවය දක්වා තිබුණේ තත්පර 11.63 ලෙස වාර්තා කරමින්.
මේ අතර 2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ T46 මීටර් 1500 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා පැරා ක්‍රීඩක ප්‍රදීප් සෝමසිරි සමත් වුණා.
T46 මීටර් 1500 ඉසව්ව නිමකිරීමට ප්‍රදීප් සෝමසිරි ගතකළ කාලය මිනිත්තු 4:05.14 ක්.
The post ලක්මව රනින් සැරසූ නුවන් ඉන්දික appeared first on ITN News.