මන්ත්රීවරුන්ට චර්යා ධර්ම සංග්රහයක්
ලෝකයේ බොහෝ රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ඇති චර්යාධර්ම පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සහ එම කටයුතු අධික්ෂණය කිරීමට ඇති යාන්ත්‍රණයන් සැලකිල්ලට ගනිමින් මෙරට මන්ත්‍රීවරුන් සඳහාද එවැනි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට ස්වාධීන ආයතනයක අවශ්‍යතාවය හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව ඒ සඳහා අගමැතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි සඳහන් වන්නේ.
The post මන්ත්රීවරුන්ට චර්යා ධර්ම සංග්රහයක් appeared first on ITN News.