දරුවන් දෙදෙනෙකුගේ සහායෙන් මුදල් කොල්ලයක සැකකරුවන් කොටුකර ගනී
සීගිරිය නැරඹීමට ගොස් නැවත සිය ලැගුම්හල වෙත පැමිණෙමින් සිටියදී විදෙස් තරුණියකගේ මුදල් පසුම්බිය සොරාගත් සැකකරුවන් දෙදෙනෙක් විනාඩි කිහිපයක් ඇතුළතදී අත්අඩංගුවට ගැනීමට සීගිරිය පොලීසියට හැකිවිය.