ඊශ්රායලයේ දී මියගිය අනුලා රත්නායකගේ දේහය හෙට ශ්රී ලංකාවට
ඊශ්‍රායලයේ රැකියාවේ නිරතව සිටියදී යුද්ධයෙන් මියගිය අනුලා ජයසේකර මහත්මියගේ දේහය හෙට (28) මෙරටට රැගෙන ඒමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජගත් සෙනරත් යාපා මහතා පවසනවා.
The post ඊශ්රායලයේ දී මියගිය අනුලා රත්නායකගේ දේහය හෙට ශ්රී ලංකාවට appeared first on ITN News.