2023 රග්බි ලෝක කුසලාන අර්ධ අවසන් වටයේදී එංගලන්තයට ලෝකඩ පදක්කමක්
2023 රග්බි ලෝක කුසලාන අර්ධ අවසන් වටයෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට එංගලන්ත පිල සමත්ව තිබෙනවා. ඒ ආජන්ටිනා කණ්ඩායම පරාජයට පත් කරමින්. එංගලන්ත කණ්ඩායම ලකුණු 26 ට 23ක් ලෙසයි ආජන්ටිනාව පරාජයට පත් කරමින් 2023 රග්බි ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය දිනාගෙන තිබෙන්නේ..
The post 2023 රග්බි ලෝක කුසලාන අර්ධ අවසන් වටයේදී එංගලන්තයට ලෝකඩ පදක්කමක් appeared first on ITN News.