අපේ රටේ විරුද්ධ පක්ෂය හොඳ දෙයක් ගෙනාවත් විරුද්ධ වෙනවා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවිටෙකත් රජයේ යහපත් වැඩවලට විරුද්ධ නොවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
රටට හිතකර තීරණවලට පක්ෂවීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය බවයි මහනුවර පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමත්‍යවරයා ප්‍රකාශ කළේ.
The post අපේ රටේ විරුද්ධ පක්ෂය හොඳ දෙයක් ගෙනාවත් විරුද්ධ වෙනවා appeared first on ITN News.