සුරාබදු බලපත්ර ක්රමය සංශෝධනය කිරීමට පියවර
පසුගිය වසරට සාපේක්ෂව සුරාබදුවලින් රජයට ලැබෙන ආදායම අඩුවී ඇති බව අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් කපිල කුමාරසිංහ මහතා පවසනවා.
අපේක්ෂිත ආදායම බිලියන 217 ක් වුවද වසර අවසානයේදී එය 180 ත් 185 ත් අතර සංඛ්‍යාවකට පහළ වැටී ඇති බවයි ඒ මහතා පවසන්නේ.
සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවද රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසුවා.
The post සුරාබදු බලපත්ර ක්රමය සංශෝධනය කිරීමට පියවර appeared first on ITN News.