ඊශ්රායලයේ දී මියගිය අනුලා රත්නායකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද
ඊශ්‍රායලයේදී මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(30) පස්වරුවේ සිදු කෙරේ.
මේ වනවිට දේහය තැන්පත් කර තිබෙන්නේ, දළුගම පිහිටි ඇයගේ නිවසේ ය.
වසර 10ක කාලයක් ඊශ්‍රායලයේ සාත්තු සේවිකාවක් ලෙස අනුලා රත්නායක මහත්මිය සේවය කර තිබුණා.
The post ඊශ්රායලයේ දී මියගිය අනුලා රත්නායකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද appeared first on ITN News.