අයිසිං කරන ලද අයවැය ප්රතිපත්තිවලින් ඉවත් විය යුතුයි
ඉදිරි අයවැය සම්බන්ධයෙන් කිසිඳු ඉල්ලීමක් ඉවත නොදමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය සහ වැවිලි ව්‍යසාය සංවර්ධන අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අයිසිං කරන ලද අයවැය ප්රතිපත්තිවලින් ඉවත් විය යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
The post අයිසිං කරන ලද අයවැය ප්රතිපත්තිවලින් ඉවත් විය යුතුයි appeared first on ITN News.