ඊශ්රායල ගාසා යුද්ධය: ගැටුමේ ඉතිහාසය ගැන පැහැදිලි කිරීමක්
1947 දී එක්සත් ජාතීන් විසින් පලස්තීනය,අරාබි හා යුදෙව් වශයෙන් රාජ්යයන් දෙකකට බෙදීමට ද, ජෙරුසලම ජාත්යන්තර නගරයක්බවට පත් කිරීමට ද ඡන්දය ලබාදුණි. මෙම සැලසුම යුදෙව් නායකත්වය විසින් පිළිගනු ලැබූව ද අරාබි පාර්ශවයෙන් ප්රතික්ෂේප වූ අතර කිසිදා ක්රියාවට නැංවුණේ නැත.