ගොවීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරි අයවැයට යෝජනා
ගොවීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරි අයවැයට යෝජනා ඉදිරිපත් කර ඇති බවත් ඊට යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
රාජාංගනයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
The post ගොවීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරි අයවැයට යෝජනා appeared first on ITN News.