මරදානේ පාලමක් අසල නාඳුනන මළ සිරුරක්
මරදාන ශ්‍රී සංඝරාජ මාවතේ පාලමක් අසල තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.
ඊයේ (29) අලුයම එම පාලම අසල පුද්ගලයෙකු වැටී සිටින බවට ලද තොරතුරකට අනුව පොලිසියේ විමර්ශන නිලධාරීන් විසින් වැටී සිටි පුද්ගලයාව කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමට කටයුතු කර තිබුණා.
ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බවයු පොලීසිය පවසන්නේ.
මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ
The post මරදානේ පාලමක් අසල නාඳුනන මළ සිරුරක් appeared first on ITN News.