ශ්රී ලාංකිකයනට ජපානයේ වැඩි රැකියා අවස්ථා
ශ්‍රී ලාංකිකයන්ට ජපානය තුළ උපරිම රැකියා සංඛ්‍යාවක් ලබාදීමට එරට ප්‍රධාන පෙළේ නිලධාරීන් පිරිසක් එකඟවී තිබෙනවා.
ඒ ජපානයේ කොන්සියුලර් ජනරාල් සුනිල් ගමගේ පදනමේ නිර්මාතෘ ආචාර්ය සුනිල් ගමගේ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවති සාකච්ඡාවකදීයි.
ජපානයේ විදේශ රැකියා සඳහා පවතින ලක්ෂ 3ක පමණ පුරප්පාඩු සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබාදිය හැකි බවත් මෙහිදි ප්‍රකාශ කර තිබෙනවා.
The post ශ්රී ලාංකිකයනට ජපානයේ වැඩි රැකියා අවස්ථා appeared first on ITN News.