විදුලිබල මණ්ඩලය ණය වෙන්න හේතුව ගැන සංගමක් හෙළි කරයි
විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 500ක ණය බරින් පිරී ඇති බවත් නිසි කළමනාකරණයක් නොමැති වීම ඊට හේතුව බවත් එම මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය පවසනවා.
ලංකාවේ සමස්ත ණය ප්‍රමාණයෙන් සියයට 10ක් විදුලි බල මණ්ඩලය සතු බවයි එම සංගමය පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙරුණේ.
The post විදුලිබල මණ්ඩලය ණය වෙන්න හේතුව ගැන සංගමක් හෙළි කරයි appeared first on ITN News.