ලොව හොඳම පාපන්දු ක්රීඩකයා
ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට පිරිනමනු ලබන “Ballon d’Or” සම්මානය අට වැනි වරටත් හිමිකර ගැනීමට සුපිරි පාපන්දු ක්‍රීඩක Lionel Messi සමත් වී තිබෙනවා.
පසුගිය වසරේ කටාර් හි පැවති ලෝක පාපන්දු තරගාවලිය ජයග්‍රහණය සඳහා ආර්ජන්ටිනාව රැගෙන ගිය මෙසී ට එම සම්මානය පැරිස් නගරයේදී පිරිනමා තිබෙනවා.
The post ලොව හොඳම පාපන්දු ක්රීඩකයා appeared first on ITN News.