වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කිරීමට තීරණයක්
ජනවාරි පළමුවනදා සිට වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා කැබනට් අනුමැතිය හිමිවූ බවයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.
කැබිනට් තීරණ ඇතුළත් නිවේදනයේ සඳහන් වන්නේ 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ මුල් මාස 09 තුළ රජයේ බදු ආදායම සියයට 51කින් ඉහළගොස් ඇති බවයි.
The post වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කිරීමට තීරණයක් appeared first on ITN News.