මේ දරුවන් දැක්කොත් පහත අංකවලට කියන්න
මීරිගම අම්බන්වත්ත ළමා නිවාසයෙන් නොදන්වා පළා ගිය දරුවන් දෙදෙනෙකු සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතනවා
එම නිවාසයේ පාලිකාව විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව මෙලෙස විමර්ශන් ආරම්භ කළ බවයි පොලිසිය සඳහන් කළේ.
The post මේ දරුවන් දැක්කොත් පහත අංකවලට කියන්න appeared first on ITN News.