ඇල්ල ප්රදේශයේ වෙඩිතැබීමක්
ඇල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළ අද (31) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු වෙඩිතැබීම සිදුකර ඇති බවත් වෙඩිවැදුණු පුද්ගලයා තුවාල ලබා ඇති බවත් තවදුරටත් වාර්තා වුණා.
The post ඇල්ල ප්රදේශයේ වෙඩිතැබීමක් appeared first on ITN News.