සීනි බද්ද ඉහළට
සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ බද්ද වැඩිකර තිබෙනවා.
මෙතෙක් පැවති ශත 25ක විශේෂ වෙළෙඳ බද්ද අද සිට රුපියල් 50ක් දක්වා වැඩි කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.
එය වසරක කාලයක් සඳහා ක්‍රියාත්මක වේ.
The post සීනි බද්ද ඉහළට appeared first on ITN News.