ඇහැළේපොළ වලව්ව ආයෝජන ව්යාපෘතියකට යොදාගැනීමේ සැලසුමක්
මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි ඓතිහාසික ඇහැළේපොළ වලව්ව, දළදා මාළිගාව භාර නොගන්නේනම් එය ආයෝජන ව්යාපෘතියක් සඳහා යොදාගැනීමට සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න රණතුංග මහතා පවසයි.