දකුණු මෙක්සිකෝවේ අධිවේගී මාර්ගය අවහිර කරමින් විරෝධතායක්
අනවසර සංක්‍රමණිකයන් පිරිසක් දකුණු මෙක්සිකෝවේ අධිවේගී මාර්ගය අවහිර කරමින් විරෝධතාවේ නිරත වනවා.
3,000ක පමණ පිරිසක් මෙම විරෝධතා වලට එක්ව සිටිනවා. මධ්‍යම ඇමරිකාව, වෙනිසියුලාව, කියුබාව සහ හයිටි යන රටවලින් පැමිණි සංක්‍රමණිකයනුයි මෙලෙස මෙක්සිකෝවේ ප්‍රධාන දකුණු අධිවේගී මාර්ගයක ගමනාගමනය අවහිර කළේ.
ඔවුන් ඇමරිකාවට ඇතුළු වීම සඳහා වීසා ලබාදෙන්නැයි ඉල්ලා සිටිමින් විරෝධය පළකරනවා.
කාන්තාවන් හා ළමයින් විශාල පිරිසක් ද මීට එක්ව සිටිනවා.
The post දකුණු මෙක්සිකෝවේ අධිවේගී මාර්ගය අවහිර කරමින් විරෝධතායක් appeared first on ITN News.