අනවසර සංක්රමණිකයින් පිරිසක් දකුණු මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක් අවහිර කරයි
අනවසර සංක්‍රමණිකයන් පිරිසක් දකුණු මෙක්සිකෝවේ අධිවේගී මාර්ගය අවහිර කරමින් විරෝධතාවේ නිරත වනවා.
3,000ක පමණ පිරිසක් මෙම විරෝධතා වලට එක්ව සිටිනවා.
මධ්‍යම ඇමරිකාව, වෙනිසියුලාව, කියුබාව සහ හයිටි යන රටවලින් පැමිණි සංක්‍රමණිකයනුයි මෙලෙස මෙක්සිකෝවේ ප්‍රධාන දකුණු අධිවේගී මාර්ගයක ගමනාගමනය අවහිර කළේ.
ඔවුන් ඇමරිකාවට ඇතුළු වීම සඳහා වීසා ලබාදෙන්නැයි ඉල්ලා සිටිමින් විරෝධය පළකරනවා.
කාන්තාවන් හා ළමයින් විශාල පිරිසක් ද මිට එක්ව සිටිනවා.
The post අනවසර සංක්රමණිකයින් පිරිසක් දකුණු මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක් අවහිර කරයි appeared first on ITN News.