මුහුදු රළ මත ලිස්සා යමින් නව ලෝක වාර්තාවක්
ඔස්ට්‍රේලියානු සර්ෆින් ක්‍රීඩිකා ලෝරා එනෙවර් නව ලෝක වාර්තාවක් තැබුවා.
ඒ මීටර් 13ක් උස මුහුදු රළ මත ලිස්සා යමින්.
මෙය කාන්තාවක් විසින් විශාලතම මුහුදු රැල්ල මත ලිස්සා යමින් තැබූ වාර්තාව ද වනවා.
31 හැවිරිදි ඇය පසුගිය ජනවාරි මාසයේදී හවායි හි දී මීටර් 13.3ක් සටහන් කරමින් මෙම වාර්තාව තබා තිබුණා.
එය වසර හතක් පුරා පැවති පෙර වාර්තාව අභිබවා යාමක්.
ලෝරා වයස අවුරුදු 11 සිට රළ මත සර්ෆින් ක්‍රීඩාවේ නිරත වනවා.
The post මුහුදු රළ මත ලිස්සා යමින් නව ලෝක වාර්තාවක් appeared first on ITN News.