අත්අඩංගුවට ගත් සබරගමු සරසවියේ සිසුන් පිරිසට නිදහස ලැබෙයි
මරදානේ පැවති විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් සරසවි සිසුන් විසි දෙදෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.
සබරගමු සරසවි වෛද්‍ය පීඨයේ මහාචාර්‍ය ඒකකයේ ඇති වී තිබෙන ගැටලු විසඳනු මැයෙන් ඊයේ මෙම විරෝධතාව පැවැත්වුණා.
සබරගමු සරසවියේ සිසුන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගැනිණි.
සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ අවසාන වසර මහාචර්ය ඒකකය ලබාදෙනු,අවසාන වසර ශිෂ්‍යාව,ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනය ලබා ගැනීම ගුණාත්මක කරනු,නේවාසිකාගාර සහ දේශන ශාලා පහසුකම් වැඩිදියුණු කරනු යන ඉල්ලීම් මුල් කරගනිමිනුයි මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ.
The post අත්අඩංගුවට ගත් සබරගමු සරසවියේ සිසුන් පිරිසට නිදහස ලැබෙයි appeared first on ITN News.