අඩු ආදායම් ලාභී පවුල් 50,000කට කොළඹ නාගරික නිවාසවල පූර්ණ අයිතිය
වතු කරයේ ජීවත් වන ජනතාවට නිවාස තනා දීමට ඉඩම් අයිතිය ලබා දීමට පියවර ගනා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා
එමෙන්ම අඩු ආදායම් ලාභී පවුල් 50,000කට කොළඹ නාගරික නිවාසවල පූර්ණ අයිතිය ලබා දෙන බවද ඒ මහතා කියා සිටියා
The post අඩු ආදායම් ලාභී පවුල් 50,000කට කොළඹ නාගරික නිවාසවල පූර්ණ අයිතිය appeared first on ITN News.