වනජීවී නිලධාරීන් විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය යයි
ලුණුගම්වෙහෙර රක්ෂිතය තුළදී වනජීවී නිලධාරීන් විසින් සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
මිය ගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නැහැ
The post වනජීවී නිලධාරීන් විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය යයි appeared first on ITN News.