ශ්රී ලංකා ක්රිකට් වෙතින් ආසියානු ශූරයින්ට රුපියල් මිලියන 27ක්

- itnnews.lk

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගියදා නිමාවට පත්වූ ආසියානු මලල ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභී ක්‍රීඩික ක්‍රීඩිකාවන් වෙනුවෙන් රුපියල් මිලියන 27ක මූල්‍ය පරිත්‍යාග සිදුකිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී සිදු කෙරුණා.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සම්මි ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභීන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකොළොස් දෙනෙකු සහ ඔවුන්ගේ පුහුණුකරුවන් දෙදෙනෙකුට මෙසේ මූල්‍ය පරිත්‍යාග සිදු කෙරුණා.
මෙහිදී ආසියානු මලල ක්‍රීඩා උළෙලේ මීටර් 800 රන් පදක්කම් ලාභී තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව වෙනුවෙන් රුපියල් කෝටියක මුදලක් ද..ආසියානු ක්‍රීඩා උලෙලේ හෙල්ල විසි කිරීමෙන් රිදී පදක්කම් ලාභී නදීෂා දිල්හානි ක්‍රීඩිකාව වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කෙරුණා.
එම ක්‍රීඩා උළෙලේ  මීටර් 400 සහය දිවීමේ කාන්තා සහ පිරිමි ඉසව් සඳහා ලෝකඩ පදක්කම් හිමිකර ගත්   ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් රුපියල්  මිලියනය බැගින් මූල්‍ය පරිත්‍යාග සිදු කළා.
මෙහිදී තරුෂි කරුණාරත්න ක්‍රීඩිකා වගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතාට මෙන්ම දිල්හානි නදීෂා ක්‍රීඩිකාව ගේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත මහතා වෙත ද මෙහිදී මූල්‍ය පරිත්‍යාග සිදු කලා.
මූල්‍ය පරිත්‍යාග සිදු කිරීමෙන් අනතුරුව ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මහතා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග සුහද පිළිසඳරක යෙදුණා..
එහිදී සම්මි සිල්වා මහතා කියා සිටියේ මලලක්‍රීඩා වෙනුවෙන් අවශ්‍ය සෑම විටම  උදවු කරන බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික..සුජීව ගොඩ ලියද්ද මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ.
ක්‍රිකට්  සභාපතිවරයා හෙට දිනයේ ICC වෙත ගොස් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත්  කරගැනීමට කටයුතු කරන බවයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ද ප්‍රවීණ මලල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ මහත්මිය ද සහභාගී වුණා.

The post ශ්රී ලංකා ක්රිකට් වෙතින් ආසියානු ශූරයින්ට රුපියල් මිලියන 27ක් appeared first on ITN News.

You may also like

- adaderana.lk

A Sri Lankan passenger arriving from Thailand has been arrested at the Bandaranaike International Airport (BIA) in Katunayake last night for the possession of more than 05 kg of Kush cannabis.

- adaderana.lk

The Meteorology Department says showers or thundershowers will occur at several places in most provinces of the island after 2.00 p.m.

- colombotelegraph.com

[…]The post May Day Music Miscellany: Contest Between The SJB & The NPP & The UNP-SLPP Dilemma appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post Why A Tamil Common Candidate In The Presidential Election? appeared first on Colombo Telegraph.

- colombogazette.com

Sri Lanka’s security forces abducted men and women from the ethnic Tamil minority and tortured them in custody long after the end of a bloody civil war in the South Asian island nation, a human rights group said in a new report. The 26-year civil war between separatist Tamil insurgents and government forces ended in […]

- colombotelegraph.com

[…]The post Utilizing The PIP Approach To Develop The Business Sector: A Much-Needed Policy Reform For Sri Lanka appeared first on Colombo Telegraph.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc