ශ්රී ලංකා ක්රිකට් තහනම් කරන්නැයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය ICC යෙන් ඉල්ලලා
ශ්‍රී ලංකා ක්රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්රිකට් තහනම් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.
2023 නොවැම්බර් 07 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපියක් උපුටා දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
The post ශ්රී ලංකා ක්රිකට් තහනම් කරන්නැයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය ICC යෙන් ඉල්ලලා appeared first on ITN News.