ශතවර්ෂයක පටන් දිවයිනටම නුවණ බෙදන දැනුම් යාත්රාව
සියලුම ආකාරයේ පුස්තකාල සේවා, ජංගම පුස්තකාල සේවා, ශ්රවණාගාර පහසුකම්, නවීන කියවීම් ශාලා මෙන් ම ආපනශාලා සහ අනෙකුත් සියලුම පහසුකම් විශාල ප්රමාණයක් පවතින ශ්රී ලංකාවේ එක ම පුස්තකාලය ලෙස කොළඹ මහජන පුස්තකාලය නම් කිරීමට හැකි ය.