'මේ ළමයින්ට හීනයක් තිබුණේ සමස්ත ලංකා තරගයට වඩා කොළඹ දකින්න'
''මේ ළමයින්ගේ ආසාව තිබුණේ සමස්ත ලංකා තරගයට යන එකට වඩා කොළඹ දකින්න. බොහෝ දරුවෝ මුලින්ම හයිවේ එකක ගියේ එදා. මම ගුරුවරයෙක් විදියට හුඟක් සතුටු වෙනවා මේ ජයග්රහණ ගැන. '' යනුවෙන් අම්පාර, උහන දෙමටමල්පැලැස්ස විද්යාලයේ සංගීත ගුරුතුමා BBC සිංහල සේවයට පැවසුවේය.