උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට
උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දක්වා ධාවනය වන දුම්රියන් සීමා කිරිමට කටයුතු කර තිබුණා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ අධික වැස්සත් සමඟ උඩරට දුම්රිය මාර්ගයට ගස් සහ පස්කඳු කඩාවැටී දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබුණි.
The post උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට appeared first on ITN News.