ලිංගික අල්ලස් ගත් උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට
ලිංගික අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත කල්මුණේ මුලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසිනුයි අදාළ උප පොලිස් පරීක්ෂකවරයාව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු සමන්තුරේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post ලිංගික අල්ලස් ගත් උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට appeared first on ITN News.